මම ඉතාලියට ආවෙ 1990 දී ඒ වෙනකොට මම රුපියියල් ලක්ෂයක් අත ගාල තියා දැකලවත් නෑ පළමුවෙන්ම මාව ඉතාලියට ගෙනාපු බුවාට 1.60,000 දෙන්න තමයි මම ඒ තරම් ලොකු මුදලක් ඇල්ලුවේ. ඒකත් ගත්තෙ පොළියට. ඉතින් ඒ වෙලවෙ මම හිතුවා ඉතලි ගිහින් අවුරුදු දෙකක් විතර යනකොට රු.ල්ක්ෂ 5ක් හොයාගත්තනම් ජීවිතේම ගොඩ කියල. එහෙම හිතපු මම කොහොම හරි ඉතලියටත් ආව කියමුකො. ඊට පස්සෙ අවුරුද්දක් විතර යනකොට මගේ බිරින්දැවත් ගෙන්න ගත්තා ඊට පස්සෙ ගේ දොර ,ඉඩ කඩම්. යාන වාහන මේ කියන හැම දෙයක්මත් කරගත්තා ඉතින් ඔහොම ඔහොම කාලය ගෙවිල ගියා දරුවො එහේ අපි මෙහේ අර ලක්ෂ 5 හේ ඒවා දැන් ඕන තරම්..............ඒත් දැන් අපිට ලංකාවට යන්න බැරි තව හේතුවක් තියෙනව......ඒ තමා...දැන් අපේ ළමයි සේරම මෙහෙ. ඉතින් ඔය වගෙ ඉතාලියට ආපු අයට ලංකාවට යන්න බැරි හේතු ගොඩායි..............!!!!!!!!!!!!
Thursday, May 20, 2010
අනේ මගෙ ලක්ෂ පහ

Subscribe to:
Post Comments (Atom)

ඒ මොකො? O_o
ReplyDeleteඒ මොකෝ කියන්නෙ ශාකුන්තල මල්ලියෙ අපි කවදද මේ ඉතාලිය දාල යන්නෙ කියල ඔයටකිඋව හැකිද.....?
ReplyDelete